නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

රෝසමල් එකසිය විසිතුනක් මත දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය තුමියට සෑම සෙනසුරාදාවකම බැතිමත් උපහාර

බොහෝ දෙනෙකුගේ වේදනාවේ කදුළු ඇත්තේ ඇස් දෙකේ නොව හදවතේයි. ඒ බව අපට පෙනෙන කදිම ස්ථානයක් වන්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ඒ මන්දයත් මෙම ජීවිත ගමනේ දී අසරණව විවිධ දුක් කරදර වලට මුහුණ දී ඇති විටක අපට මතකයට එන ආදරයේ උල්පත වූ අම්මා වන නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ පිහිට අපට ලබා ගත හැකි අද ලෝකයේ…

කලින් දැනුම් දීමක් නොමැතිවම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවු ප්‍රතිමාව වෙත පැමිණ නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පළදවයි

මේ වන විට විසිතුන් වතාවක් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින දර්ශණය වූයේ දිව්‍යමය ජේසු බිළිඳුන් ද සමගිනි. එම දර්ශණය එතුමියගේ දසඅට වෙනි දර්ශණය විය.   දිව්‍යමය ජේසු බිළිඳාණන් සිය වම් හස්තයෙන් වඩවාගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ පෙනී සිටි නිර්මල කන්‍ය…

හාස්කම් යාච්ඤාව මගින් ජනතාව පිහිට ලබනවා දැකීම මට ලොකු සතුටක්, හේතුව මෙම යාච්ඤාව ලිව්වේ මමයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මේ ලෝකයේ ජීවත් වෙමින් සිටිය දී ම අති භාග්‍යවත් කන්‍ය මරිය තුමිය තමන්ගේම දෑසින් දැක ගැනීමට සුවිශේෂී භාග්‍ය ලැබූවන් අතරට 1975 දී එක්වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ, අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වන සැට වියැති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝයි. උන්වහන්සේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය තම දෑසින්…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු වරක් දෙවරක් නොවෙයි, විසිතුන් වතාවක් ම කන්‍ය මරිය තුමිය දර්ශණය වූ සිද්ධස්ථානයක්

දුකට වේදනාවට අසරණභාවයට බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වී දෙවිදු සරණය සොයන ජනතාවට අද සැනසීම සමග සුව සහනය උදාකර දෙන්නා වූ මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත්තේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, මෙලොව ජීවතුන් අතර සිටියදී ම, නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක…

නිර්මල කන්‍ය මරිය තුමිය ම ලබා දුන් හාස්කම් හෝරාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

හදිසියේ ඔබ නොසිතූ වේලාවක නිර්මල කන්‍ය මරිය තුමිය ඔබගේ දෙනෙතට දකින්නට ලැබුණොත්, මොහොතක් එතුමිය අමතා යමක් කියන්නට අවස්ථාව ද ඔබට හිමිවූව හොත්, එතුමිය අමතා කියන්නට කිසිවක් මට කිසිවක් නැතැ යි ඔබ පවසනවාද? නොඑසේනම් එතුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි ඔබ පවසනවාද?   දයාබර නිර්මල කන්‍ය මරිය මවු තුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි කියා සිතන…