ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 60 වන ජන්ම සංවත්සර දිව්‍ය පූජාව, සිය මෑණියන්ගේ සොහොන් ගැබ මත පුද දෙයි

අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ හැට වන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය, අවුරුදු හැටකට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවරත් පෙබ්‍රවාරි 1 වෙනි බදාදා රාත්‍රී 11.30 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල පිහිටා තිබෙන අපොස්තලික සොහොන් ගැබ මත, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇත. දැනට…

දැන් ලෝකයේ ජීවත් වන එකම අපොස්තුළුතුමාණන්ගේ ජන්ම දිනය පෙබ්‍රවාරි 1 වෙනි බදාදා රාත්‍රී 12 ට උදාවේ

අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ හැට වන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය, අවුරුදු හැටකට කට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවරත් පෙබ්‍රවාරි 1 වෙනි බදාදා රාත්‍රී 11.30 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල පිහිටා තිබෙන අපොස්තලික සොහොන් ගැබ මත, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇත….

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මහ රෑ අසරණ යාචකයකු වෙත ගොස් පිහිට වෙයි

දිනය 2017 ජනවාරි 17 වෙනි අඟහරුවාදා. වේලාව රාත්‍රී 11.30 යි.   ඊයේ ජනවාරි 17 වෙනි අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කිසියම් ගමනක් ගොස්, උන්වහන්සේ රැගත් මෝටර් රථය, කොළඹ 7, විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට පාරෙන් කටුනායක බලා ගමන් ගනිමින් තිබුනි.   හදිසියේම මෝටර් රථය නතර කරන ලෙස පැවසූ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා,…

ජපමාලයට පෙර දෙව් මවු ප්‍රතිමාව පාමුළ බැතිමතුන් ඉටිපහන් දල්වයි

මේ ලෝකයේ දසදහස් හෝ කෝටි සංඛ්‍යාත දෙව්මැඳුරු අතරින් නිර්මල කන්‍ය මරිය මවු තුමිය දර්ශණය වී කරනු ලැබූ ඉල්ලීමක් නිසා සෑදුන දෙව්මැඳුරු සංඛ්‍යාව පහක් පමණි. එම 5 වන දෙව් මැඳුර පිහිටා ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියට 2017 ජනවාරි 7 වෙනි සෙනසුරාදා සවස විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැවත් ජනතාව ඒකරාශී වූයේ නිර්මල කන්‍ය මරිය තුමියට ජපමාලය පුද…

නත්තල් මංගල දිව්‍ය පූජාවෙන් පසුව බැතිමතුන් අපොස්තලික පියාණන් ව බැහැදකියි

2016 වසරේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවෙන් පසුව බැතිමතුන්ට විශේෂ අවස්ථාවක් සැලසුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නව අපොස්තලික ශාලාව තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ව බැහැදැකීමටයි.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියේ ඉදිකර තිබූ මණ්ඩපයේ සිට, අපොස්තුළුතුමෙකු වශයෙන් පුද දුන් සිය සතලිස් දෙවන නත්තල් මංගල දිව්‍ය පූජාව පැවැත් වූ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්…

නව අවුරුදු සුභ පැතුම් සමග ශුද්ධෝත්තම අපොස්තුළු තුමාණන්ගෙන් ජපමාල උච්ඡාරණයට ආරාධනාවක්

2016 වර්ෂය නිමාවට පත්කරමින් සහ 2017 නව වර්ෂයට ආසිරි පතමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ භූමියේ තනා තිබූ විශේෂ පීඨිකාවක සිට නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය, 2016 දෙසැම්බර් 31 වෙනි දින මධ්‍යම රාත්‍රියේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.   දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් ඉදිරියේ දිව්‍ය පූජා මෙහෙය…