
සියළු සෞඛ්යාරක්ෂිත විධි විධාන සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සැදැහැවතුන් සඳහා විවෘතයි
පවතින වසංගත තත්වය නිසා රජය මගින් පැනවූ සෞඛ්‍ය ආරක්ෂක නීතීන්ට අනුව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වන්දනාකරුවන් සඳහා, පසුගිය කාලයේ විවෘතව නොපැවතිය ද, මේ වන විට සිද්ධස්ථානය වන්දනාකරුවන් සඳහා විවෘතව ඇත. ජූලි 31 වෙනි ලබන සෙනසුරාදා සවස 5 ට අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය උච්චාරණය කෙරෙන අතර, ජපමාලය අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්…