
අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා දර්ශණ භූමියට ඇතුළු වීම සවස 5.30 දක්වා පමණයි
දේව මෙහෙයක් පැවැත්වීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියට හෙවත් දර්ශණ භූමියට පැමිණි අවස්ථාවක් නිර්මල කන්‍ය මරියෝතමාවන් වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අප්‍රියල් 29 වෙනි ලබන සෙනසුරාදා සවස පැවැත්වෙන දෙව් මවුන්ට නිල් මිණි රන් කිරුළ පැළදවීමේ සන්ධ්‍යා මෙහෙයට සහභාගි වීම සදහා පැමිණීමට බලාපොරොත්තු වන බැතිමතුන් එදින සවස 5.30…



