
විෂ බීජ වලට ජාති භේද, කුල භේද, ආගම් භේද මේ කිසිවක් නැහැ, ඔබ රෝගී වෙන්නේ ජාතිය, ආගම, පක්ෂය, කුලය අනුව නොවෙයි
‛‛ඔබ කාටත් කරදර, වේදනා ඇතිවන්නේ කිසිදු භේදයකින් තොරවයි. විෂ බීජ වලට ජාති භේද, කුල භේද, ආගම් භේද මේ කිසිවක් නැහැ. ඔයගොල්ලෝ රෝගී වෙන්නේ ජාතිය, ආගම, පක්ෂය, කුලය අනුව නොවෙයි. ඒ වගේම ඔයගොල්ලෝ වෛද්‍යවරයා වෙත යන්නේත් ඔහුගේ ජාතිය, ආගම, පක්ෂය, කුලය සොයා බලා ඒ අනුව නොවෙයි. කිතුණුවෙක් රෝගී වූ විට තම රෝගයට බෙහෙත් ගන්නේ කිතුණු වෛද්යවරයෙකුගෙන්මද?…