
ස්වර්ගස්ථ මාග්රට් අපොන්සු මැතිණියගේ 2 වන අනුස්මරණ දිනය
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2012 ජූනි 30 වෙනි දින සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ ජනතාව එතුමියගේ දේහය තැන්පත් කර ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සොහොන් ගැබ අසල මල් පොකුරු තැන්පත් කර…