මෙම වසරේ නත්තල් දේව මෙහෙය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් නිවේදනයක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම වසරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.   අපොස්තුළුවරයට පත් වූ 1975 සිට මේ දක්වා සෑම නත්තලක දී ම මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ බව සිහිපත් කරමින් සිය…

ආගමීක සංහිදියාව මෙසේ විය යුතු බවට ආදර්ශයක් දෙමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේ මල් වට්ටියක් තැන්පත් කර උපහාර දක්වයි

දිනය 2020 දෙසැම්බර් 15 වෙනි අගහරුවාදා උදය වරුවයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, මීගමුව පොලිස් අධිකාරි කාර්‍යාලය වෙත ගියේ, මීගමුව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ සංකල්පයකට අනුව, පොලිස් අධිකාරි කාර්‍යාලයේ පිවිසුම් දොරටුව අසල ගෞරවාන්විතව තැන්පත් කරනු ලැබූ, බුදු රජාණන් වහන්සේගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවන් අතරින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ආශිර්වාද…

මීගමුව පොලිස් අධිකාරි කාර්‍යාලයේ ක්‍රිස්තු ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ආසිරි ගන්වයි

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල බුදු රජාණන් වහන්සේගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමා දෙකක් දෙසැම්බර් 15 වෙනි අඟහරුවාදා (ඊයේ) ස්ථාපිත කරනු ලැබූ අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ආසිරි ගන්වනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ සුරතිනුයි.   ප්‍රතිමාව ආසිරි ගැන්වීම සදහා මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව ඉතාමත් බැතියෙන්…