ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විටින් විට ලොවට හෙළි කල විශ්ව රහස් කීපයක් ඔස්සේ මෙම ගීතය ලියැවුනා – සශික විෂාන්

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 63 වන ජන්ම දිනය අලලා උන්වහන්සේගේ බැතිමත් අනුගාමිකයන් විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින උත්සවය පැවැත්වුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී යි. මෙම අවස්ථාවට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ද සහභාගි වූ අතර මෙහි දී කැපී පෙනෙන විශේෂත්වය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමාගෙන් අපොස්තලික ආශිර්වාදයේ සහතික පත්‍රයක් මනෝජි ඩයස් මෙනවියට

මුහුණු පොත (facebook) මේ වන විට විද්‍යුත් මාධ්‍ය අතරේ පෙරමුණ ගෙන ඇති, බොහෝ දෙනෙක් අතරේ ප්‍රචලිත මාධ්‍යයක්. මෙයින් සමාජයට සිදුවෙමින් පවතින සහ සිදු කෙරෙමින් පවතින යහපත් සහ අයහපත් බලපෑම පිළිබදව සලකන විට ඇත්තෙන්ම අයහපත් බලපෑම වැඩි යයි කිව හැකියි. අද බොහෝ විට සිදුවන්නේ මුහුණු පොත මෙහෙයවන්නන් විසින් සමාජයට අයහපත වැපිරීම සදහා මුහුණු පොත යොදා ගැනීමයි….

‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබුවා.   නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ…

මහ මග දී මට හමු වූ මාගේ අපොස්තුළුතුමා

2020 මැයි 26 වන දින, මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අහඹු සිදු වීමක් සිදු වුනා. පසුගිය දිනවල තිබූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සියල්ලන්ටම මෙන් මගේ වැඩ කටයුතු ද දින කිහිපයකට නතර වී තිබුනා. පසුගිය මැයි 26 වන දින ඇදිරි නීතිය ලිහිල් කෙරූ නිසා මගේ වැඩ කටයුත්තක් සදහා…