කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ නමට කැප කර ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනවයෙන් ප්‍රතිංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැදුර, විශේෂ දෙව්මැදුරක්. මෙහි ඇති විශේෂත්වය කුමක්ද? මෙහි ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ලෝකයටම අපොස්තුළු තුමෙකු පත්කල නිසාද? නැත්නම් නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් දර්ශණය වී ඇති නිසාද? ඇත්තටම එවැනි දේ අති විශිෂ්ඨතම සුවිශේෂ සිදුවීම් තමයි. නමුත්…

යහපත් අම්මා සහ යහපත් තාත්තා යනු තම දරුවන්ට පින සහ පව අවබෝධ කරවන්නාවූ දෙමාපියන් ය – සුදොතුම් අපොස්තුළුතුමාණෝ පවසති

‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට ආදරය කළ යුත්තේ දරුවන්ව හැකිතාක් අමතර පන්ති හෙවත් ටියුෂන් වෙත තල්ලු කර යැවීමෙන් නොවෙයි. ඔබගේ දරුවන්ට යහපත් ලෙස ජීවත් වීමේ රහස උගන්වන්න. මේ ලෝකය තුළ ඔවුන් ලොකු මිනිසුන් කිරීම නොව, යහපත් මිනිසුන් ලෙසින් නිර්මාණය කිරීමේ වගකීම දරන්න. ඔබේ දරුවන් ද තවත් අනිත් දරුවන් මෙන්ම යම් දිනක මිය යන බව අමතක…

දෙනෝ දහක් ඉදිරියේ නිර්මල කන්‍ය මරිය මාතාවන් පෑවා වූ විස්මිත ප්‍රාතිහාර්‍යයට ජපමාලයෙන් තුති පිදීම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්

නිර්මල කන්‍ය මරිය මාතාවන් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ දර්ශණ දෙව් මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ද සහභාගිත්වයෙන් ජපමාලය උච්චාරණය කිරීම 2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.   මෙදින දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස දෙනොදහක් ජනතාව…