
මරිය තුමී දර්ශණය වූ පුදබිමේ සිට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා සමගින් බැතිමතුන් ජපමාලය උච්ඡාරණය කරයි
ලෝකයේ විවිධ දේශයන්හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මවු තුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනය. එම දිනයේ සිට මේ දක්වා විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමී ශ්‍රී ලංකාවේ දර්ශණය වී ඇත. ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද ජනතාවට මරිය තුමියගෙන්…