මරණයට සූදානමින් ඉන්නවා කියන්නෙ, මරණයෙන් පසුව අපි යා යුතු හොඳම තැනට යන්නට සූදානම් වෙමින් ජීවත් වීමයි
‛‛අවමංගල්‍ය පමණක් නොවෙයි මංගල්‍ය ගැන පවා මේ වසංගතය පාඩම් උගන්වනවා. මේවා සම්බන්ධව තිබුණා වූ විවිධ සිරිත් සහ සම්ප්රධායයන් සියල්ලම වසංගතයට උඩින් ගිහිල්ලා, සිල්ලර ලාමක දේවල් බව මේ වසංගතය උගන්වනවා. මරණයක දී කටයුතු කලයුතු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුගේ සිත් තුල තිබුන ප්‍රාර්ථනාවන් මිරිඟුවක් බවට පත්කරලා, ජීවත් විය යුතු ආකාරය ගැන සිතිය යුතු ම බව මේ වසංගතය…