
අද මගේ උපන් දිනය නිසා, මරණය ගැන කථා කරන්න මේක හොඳම අවස්ථාවක්
‛‛මරණයට ආගම් භේද නැහැ, ජාති භේද නැහැ, කුල භේද නැහැ, අපියි මේ භේද ඇති කරගෙන තියෙන්නේ. කෙනෙක්ගේ උපතක් සිදුවන්නේ එක්තරා සැලසුමකටයි. අද මගේ උපන් දිනය නිසා, මරණය ගැන කථා කරන්න මේක හොඳම අවස්ථාවක්, මොකද ඉපදෙන හැම කෙනාටම මරණය හිමියි. මම ඇත්ත කියන්නම්, කෙනෙකුගේ ජීවිතයේ අවසාන මොහොතේ, ඒ කියන්නේ මරණය අවස්ථාවේදී, එනම් මරණ මංචකයේදී, තමුන්ට පෙනෙන්න…



