අපොස්තලික මාධ්‍ය ජාලය නවීන එච් ඩී තාක්ෂණයට පිවිසෙයි
අපොස්තලික මාධ්‍ය ජාලයට අනුබද්ධ අපොස්තලික රූපවාහිනී සේවයේ නව චිත්‍රාගාරය සඳහා ලොව ඉතාමත් දියුණු එච් ඩී තාක්ෂණික උපකරණ පසුගියදා ලබා ගන්නා ලදී. අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විශාන් මහතා මෙම කටයුතු සඳහා 2014 ජූනි 13 වෙනි සිකුරාදා ඇමරිකාව බලා පිටත්ව ගිය අතර, ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ ජූනි 22 වෙනි ඉරුදිනයේයි. මෙම උපකරණ අපොස්තලික රූපවාහිනී සේවයේ…