
සුනාමි අනතුරු ඇඟවීමත් සමග ශුද්ධවු අපොස්තුළු තුමා මීගමු වෙරළ තීරයේ ගතකරයි
2012 අප්රියල් 11 වෙනි බදාදා සවස සුනාමියක් පිළිබඳව අනතුරු ඇඟවූ අවස්ථාව ඔබට තවමත් මතක ඇති. වෙරළවල් ආසන්නයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිවගියේ ජීවිතය බේරා ගැනීමටයි. රූපවාහිනිය ඔස්සේද ගුවන් විදුලිය ඔස්සේද දිගින් දිගටම නිවේදන කලේ, තමන් සතු භාණ්ඩ ගැන කල්පනා නොකර හැකි ඉක්මනින් වෙරළින් කිලෝ මීටර් හතරක්වත් ඈතට යන්න කියලයි. විටින් විට සුනාමිය පැමිණෙන…


