
මහ වැසි මැද බැතිමතුන් ඉදිරියේ ම දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙයි
පසුගිය සෙනසුරාදා (2025 ඔක්තෝම්බර් 18) උදෑසන සිටම ඇද හැළුන වර්ෂාව විටින් විට සුළු වේලාවකට නතර වූවත් රාත්‍රී වන තුරුම එහි නිමාවක් නොවීය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිහිටා ඇති කටුනායක ප්‍රදේශයට පමණක් නොව, මුළු දිවයිනට ම ඒ වැස්ස ඇදහැලෙන්ට විය. එදින සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සියළු කටයුතු සූදානම්ව පැවතුනි. මහ…


