දැන් සිටින ඔබගේ බිරිද ම ඔබගේ ස්වාමිපුරුෂයා ම මීළග ආත්මයේ දීත් ලැබේවා යි ප්‍රාර්ථනය කරන්නේ කවුද? – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැලිමඩ විහාරස්ථානයක දී බෞද්ධ සැදැහැවතුන්ගෙන් අසනු ලැබූ කදිම ප්‍රශ්ණය
‛‛ඔබ දෙපලව බැන්දුවේ, විවාහ කෙරෙව්වේ, එකට බද්ධ කෙරුවේ, මෙතනදිම අවුරුදු 26 කට පෙර මේ අත් දෙකෙන්, ඒ ගැන මම පුද්ගලීකව සන්තෝෂ වෙනවා. අද, අවුරුදු 26 කට පස්සේ, මම ඔබ දෙපලගේ 26 වෙනි සංවත්සර දිව්‍ය පූජාව සිද්ධ කරනවා. පොඩ්ඩක් කල්පනා කර බලන්න, මෙය හරිම අමුතු දෛවාදීන අවස්ථාවක්. දැන් මට අවුරුදු 63 ක් ඉවර වෙනවා. එතකොට ඔබ…