
ලෙහෙසියෙන් දකින්න බැරි, ලෙහෙසියෙන් කතාකරන්න හම්බෙන්නෙ නැති, ජීවිතයේ වටිනාම කෙනෙක් මුණගැසුනම දැනෙන සතුට
පසුගිය අප්රියල් 16 දින රාත්රී 9.45 ට මෙම වචන පෙල මගේ ෆේස්බුක් ගිණුමේ මම සටහන් කලෙමි. එය දුටු කීප දෙනෙක්ට ම මා කියන්නේ කවුරුන් ගැනදැයි තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබුණත්, රට පුරා ඇදිරි නීතිය ඇති වෙලාවක මේ හමුවීම කෙසේ සිදුවූවා දැයි තේරුම් ගැනීමට නොහැකි වී තිබුණි. තවත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට නොහැකි වී තිබුණ…

