His Holiness the Apostle Rohan Lalith Aponso

නව රූපවාහිනී මැදිරිය සදහා එකම පවුලේ සොහොයුරන් දෙදෙනාගේ පරිත්‍යාගය

පසුගිය අගෝස්තු 25 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී රැස්වීමක් පැවැත් වුනා. ඒ සිද්ධස්ථානයේ දායක සාමාජිකයන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග පවත්වන මාසික හමුවයි.   මෙම හමුව අවසානයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පැමිණියේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනායි. ඒ කටුනායක ගේට්වේ ජත්‍යාන්තර පාසැලේ අධ්‍යාපනය ලබන රෂේන් බණ්ඩාර සහ…

His Holiness the Apostle Rohan Lalith Aponso

ලොවටම ආදර්ශයක් දෙමින් ශෙඩ්රික් ක්‍රාමර් සමග ප්‍රසානි ඉමන්ති අතිනත ගනියි

කටුනායක ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා සමගින් මීගමු – කුරණ ප්‍රසානි ඉමන්ති තරුණ මෙනවිය 2019 අගෝස්තු 30 වෙනි සිකුරාදා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.   මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය….