
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වාගෙන යනු ලබන විනය දෙව් මවුන්ට ද ප්‍රසන්නයි
නිර්මල කන්‍ය මරිය මවු තුමියගේ ඇල්මත් බැල්මත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත හිමි වී ඇති නිසා, අද මෙම සිද්ධස්ථානය නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය බවට පත්වී තිබෙනවා. ජනතාවට අපමණ පිහිට ලබාගත හැකි මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට මෙම සිද්ධස්ථානය පත්වී ඇත්තේ, මෙම සිද්ධස්ථානයේ දී ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ලොවට අපොස්තුළුතුමෙකු තෝරා දුන්…

