
නවදින ජපමාල උච්චාරණයේ පස්වන දිනයේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සමගින් සැදැහැවතුන් දෙව් මවුන්ට ජපමාලය පුද කරයි
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අනුව සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව්මවු ප්‍රතිමාව සහිත මණ්ඩපය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙනවා. එසේ ඉවත් කරන්නේ දෙව් මවු ප්‍රතිමාව අභිනව දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපස ඉහළින්ම ස්ථාපිත කිරීම සඳහායි. මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත කරනු ලැබුවේ 1984 වසරේ පෙබ්‍රවාරි…

