මරිය තුමියගේ ඉල්ලීම සපුරාලීමට අරඹමින් රෝසමල් ඉටිපහන් දල්වයි

අභිනවයෙන් ඉදිවෙමින් පවතින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රිත පරිසරය නවීකරණය කිරීමේ කටයුතු දැන් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා මෙතෙක් අප සිද්ධස්ථාන භූමියේ ඉදිව ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමා මණ්ඩපය ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.   මෙම දෙව් මවු ප්‍රතිමාව ආගම් භේදයකින් තොරව සැදැවත් ජනතාවගේ පූජනීය ගෞරවය දිනාගනු ලැබූ දෙව් මවු ප්‍රතිමාවක්.  …

මරිය මවගේ ආයාචනයට ප්‍රතිචාර දැක්වීම ලබන සෙනසුරාදා සවස 4ට ආරම්භ වේ

ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය  මාතාවන් දර්ශණය වූ ප්‍රථම සහ  එකම සිද්ධස්ථානය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රීත භූමි පෙදෙස මුළුමනින්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා අවශ්‍යතාවයක් වී ඇති, සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමේදී සිදුකල යුතු විශේෂ නව දින පිළිවෙතක් පිළිබඳව, දෙව්…