
ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තියේ සැඟවුන තොරතුරු හෙළිකරමින් ඩී.වී.ඩී. තැටි දෙකක් නිකුත් වෙයි
ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අලලා, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ඩීවීඩී තැටි දෙකක් නිකුත් කර ඇති අතර, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සැබැඳි මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙමගින් හෙළි වී තිබෙනවා. එයින් පළමුවැන්න, ‛‛සීමොන් සුරපුරට’’ යනුවෙන් නම්කර ඇති අතර, සිරේනියේ සීමොන් පිළිබඳව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පවත්වනු ලැබූ දේශණයක් ඊට ඇතුළත් වෙනවා. ජේසුස්…


