
ඔබ කෙලෙසෙන්නේ කටට ඇතුල් වන දෙයින් නොව, කටින් පිටවන දෙයින් – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි
2017 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයේදී, නව වසරේ ප්‍රථම ආහාරය ලෙසින්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ශුද්ධවූ සුරතින්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ද සැදැහැවත් ජනතාව පෙල ගැසුනේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ හස්තයෙන් සිය දිව මත තැන්පත් කරනු ලබන පූපය, ජීවමාන ආහාරයක් මෙන්ම දිව්‍යමය ඖෂධයක් බවටද සැදැහැවතුන් ම ලබා ඇති අපමණ අත්දැකීම් නිසයි. එදින දිව්‍ය පූජා දේශණයේ දී…