ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තියේ සැඟවුන තොරතුරු හෙළිකරමින් ඩී.වී.ඩී. තැටි දෙකක් නිකුත් වෙයි
2022 මාර්තු 22
ජේසුස් ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අලලා, අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ඩීවීඩී තැටි දෙකක් නිකුත් කර ඇති අතර, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සැබැඳි මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙමගින් හෙළි වී තිබෙනවා. එයින් පළමුවැන්න, ‛‛සීමොන් සුරපුරට’’ යනුවෙන් නම්කර ඇති අතර, සිරේනියේ සීමොන් පිළිබඳව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පවත්වනු ලැබූ දේශණයක් ඊට ඇතුළත් වෙනවා. ජේසුස්...
දහම් දේශනා සාවධානව ශ්‍රවණය කල දරුවාට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ත්‍යාග පිරිනමයි
2022 මාර්තු 13
ධම්මපදයට අනුව බුදුරජාණන් වහන්සේ වරෙක ‛සබ්බං පහාය ගමනීයං’ යනුවෙන් දේශනා කර ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ඇත්තේ ‛සියලු ආකාර තණ්හාවෙන් ප්‍රවේසම් වෙන්නට වග බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපල තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත’ (ලූක් 12/15) යනුවෙන්ය. මේ ශාස්තෘවරුන් දෙදෙනාගේම ධර්ම දේශනයන් ද්විත්වය එකට කැටිකොට සංෂිප්ත කරමින්, එනම් අප සියල්ල හැරදා යා යුතු බවත්,...
ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමන්ගේ උපත සිදු වූ මැදියම් රැයේ උන්වහන්සේ වෙත ජනතා හදවත්වලින් ගලාගිය ආදරය
2022 මාර්තු 4
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 65 වන ජන්ම දිනය යෙදුනේ 2022 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 2 වෙනි දිනයේ උන්වහන්සේගේ මෙලොව උත්පත්තිය සිදු වූ අතර, මේ උපත සිදුවූ නිශ්චිත වේලාව වූයේ, 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින, මධ්‍යම රාත්‍රී 12 ටයි. දවසක් නිමා වී, අළුත් දවසක් උදාවන අවස්ථාවේ හෙවත් අන්ධකාරයේ උපරිම අවස්ථාවේ, ආලෝකයේ උදාව...
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ජීවිතයේ 66 වෙනි වසර ආරම්භ කරමින්, අපොස්තුළු තුමෙකු ලෙස මෙලොව 47 වසරක් සම්පූර්ණ කරයි
2022 පෙබරවාරි 23
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මෙලොව ගතකල දිවියේ අවුරුදු 65 ක්, පෙබ්‍රවාරි 2 වෙනි දින සම්පූර්ණ කරමින් 66 වෙනි වසරට පා තැබූ සේක. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින මැදියම් රැයේ උන්වහන්සේ උපත ලැබුවේ සියළු යසඉසුරු සමගිනි. ජේසු තුමන්ගේ උපත සිහිපත් කරනු ලබන නත්තල අපට සිහිපත් කරවන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උත්පත්තිය සිදුවූ වේලාව, සැබවින්ම...
එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා - ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා
2022 පෙබරවාරි 7
මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ. ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්...
නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වී වසර 47 ක් සපිරෙයි
2022 පෙබරවාරි 4
ආශ්චර්යවත් දේව මාතා ප්‍රතිමාව පාමුළ ජපමාලය සහ හාස්කම් යාච්ඤාව පුදකිරීම හෙට (පෙබ්‍රවාරි 5) සවස 5 ට ලොව විවිධ ප්‍රදේශයන්හි දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණය වූයේ මීට වසර 47 කට පෙර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ යි. එතැන් සිට මේ දක්වා විසිතුන් වාරයක් එතුමිය...
බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය පෙබ්‍රවාරි පළමුවෙනි දා මැදියම් රැයේ උදාවේ
2022 ජනවාරි 31
මින් වසර 65 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2022 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට...
ඔබ ජීවත් වන ජීවිතය ගැන සහ ජීවිතයෙන් පසු ජීවිතය ගැන ඔයගොල්ලන්ට යම් විශ්වාසයක් ඇත්නම් එයට හේතුව ඔබේ දෙමාපියන්ගේ ද විශ්වාසය එය වූ නිසා නේද? - ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමා විමසනු ලබයි
2022 ජනවාරි 18
‛‛ප්‍රියාදර පිංවත් දරුවෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ උපත කියන්නේ ආලෝකයේ උපතයි. ඒ ආලෝකය විදුලි බල්බයන් සිය දහස් ගණනක් දල්වා සමරණ ආලෝකයක් නොවෙයි. එය ධර්මයේ ආලෝකයයි. ලොව පුරා ක්‍රිස්තියාණීන්, තම ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරණවා කියන්නේ, නත්තල සමරනවා කියන්නෙ, ධර්මයේ ආලෝකය ලොවට පැමිණීම සිහිපත් කර, මේ ලොව උපත ලැබූ දෙව් කුමරා දෙසූ ධර්මය බුද්ධිමත්ව සොයා බැලීමට...
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි
2022 ජනවාරි 6
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ. දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’...
මරිය තුමියගේ සරණය ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයේ, මරිය තුමිය ද ජනතාව වෙත ලගාවී ඇත
2021 නොවැම්බර් 16
නිර්මල කන්‍ය මරිය තුමියගේ සරණය අද ජනතාවට ඉතාමත් අවශ්‍ය කාලයක් වී ඇත. මිනිසුන්ගේ පාපයේ වැඩිකම නිසා මෙවැනි තත්වයක් ඇති වී ඇතැයි විටෙක අපට සිහිපත් වෙයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1978 ජූලි 1 වෙනි දින, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, දසනව වන වරට දර්ශණය වෙමින් දෙනු ලැබුවාවූ පණිවිඩයෙහි එක් වගන්තියක් වූයේ, ‛‛මා පුතණුවන් ගලවා...
නවතම පුවත්