
නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? - බුද්ධිමත් ක්රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති
2021 මාර්තු 3
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත...
දිවස් ප්‍රසාදිවරුන් පැවසූ දේ ඉෂ්ඨ වෙත්දීත්, ක්‍රිස්තුස් වහන්සේව හදුනා ගැනීමට ඥාණයක් මිනිසුන්ට තිබුනේ නැහැ - ශ්‍රී ලංකාවේ ජීවත්වන 14 වෙනි අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලබයි
2021 පෙබරවාරි 26
‛‛අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ශුද්ධවූ බයිබලයේ සම්පූර්ණයෙන්ම අඩංගුව නැතත්, සුවිශේෂකවරුන් සතර දෙනා ලියා ඇති ප්‍රමාණය අපි කියවන විට අපට පෙනී යන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර එනම් උන්වහන්සේගේ උත්පත්තියට පෙර, මේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මේ ගැළවුම්කාරයා කන්‍යාවකගේ කුසයෙන් ලොවට බිහිවන බව කල්වේලා ඇතිව ම දිවස් ප්‍රසාදිවරුන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.’’ ...
වසර 64කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපන් වේලාව සමරා මැදියම් රැයේ දී සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වෙති
2021 පෙබරවාරි 24
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 64 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2021 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ...
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළුවරයේ 46 වෙනි සංවත්සරය අභිමානවත් ලෙස සමරණු ලබයි
2021 පෙබරවාරි 15
අද ලෝකයේ ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, තමන් ලද අපොස්තුළුවරයේ 46 වෙනි සංවත්සරය 2021 පෙබ්‍රවාරි 7 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අභිමානවත් ලෙස සමරණු ලැබූහ. නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වාරයක් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ජේසුස් ක්‍රිස්තුස්...
එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා - ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා
2021 පෙබරවාරි 6
මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ. ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්...
ලෝකයේ ප්‍රථම වතාවට නිර්මල කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණය වී වසර 46 ක් සම්පූර්ණ වේ
2021 පෙබරවාරි 3
මීට අවුරුදු 46 කට පෙර නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ප්‍රථම වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ අතර, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ප්‍රථම අවස්ථාව ද එය විය. 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ...
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලොව දිවියේ වසර 64 ක් සම්පූර්ණ කරයි
2021 ජනවාරි 31
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 64 වෙනි ජන්ම දිනය 2021 පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ. වර්ෂ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම රාත්‍රී 12 ට...
මෙම වසරේ නත්තල් දේව මෙහෙය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් නිවේදනයක්
2020 දෙසැම්බර් 22
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම වසරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. අපොස්තුළුවරයට පත් වූ 1975 සිට මේ දක්වා සෑම නත්තලක දී ම මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ බව සිහිපත් කරමින් සිය...
ආගමීක සංහිදියාව මෙසේ විය යුතු බවට ආදර්ශයක් දෙමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේ මල් වට්ටියක් තැන්පත් කර උපහාර දක්වයි
2020 දෙසැම්බර් 18
දිනය 2020 දෙසැම්බර් 15 වෙනි අගහරුවාදා උදය වරුවයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත ගියේ, මීගමුව කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ සංකල්පයකට අනුව, පොලිස් අධිකාරි කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල ගෞරවාන්විතව තැන්පත් කරනු ලැබූ, බුදු රජාණන් වහන්සේගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්රතිමාවන් අතරින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ආශිර්වාද...
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ ක්‍රිස්තු ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ආසිරි ගන්වයි
2020 දෙසැම්බර් 16
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල බුදු රජාණන් වහන්සේගේ සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමා දෙකක් දෙසැම්බර් 15 වෙනි අඟහරුවාදා (ඊයේ) ස්ථාපිත කරනු ලැබූ අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව ආසිරි ගන්වනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ සුරතිනුයි. ප්‍රතිමාව ආසිරි ගැන්වීම සදහා මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව ඉතාමත් බැතියෙන්...
නවතම පුවත්
නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? - බුද්ධිමත් ක්රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති
2021 මාර්තු 3
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත...
දිවස් ප්‍රසාදිවරුන් පැවසූ දේ ඉෂ්ඨ වෙත්දීත්, ක්‍රිස්තුස් වහන්සේව හදුනා ගැනීමට ඥාණයක් මිනිසුන්ට තිබුනේ නැහැ - ශ්‍රී ලංකාවේ ජීවත්වන 14 වෙනි අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලබයි
2021 පෙබරවාරි 26
‛‛අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ශුද්ධවූ බයිබලයේ සම්පූර්ණයෙන්ම අඩංගුව නැතත්, සුවිශේෂකවරුන් සතර දෙනා ලියා ඇති ප්‍රමාණය අපි කියවන විට අපට පෙනී යන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර එනම් උන්වහන්සේගේ උත්පත්තියට පෙර, මේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මේ ගැළවුම්කාරයා කන්‍යාවකගේ කුසයෙන් ලොවට බිහිවන බව කල්වේලා ඇතිව ම දිවස් ප්‍රසාදිවරුන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.’’ ...
වසර 64කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපන් වේලාව සමරා මැදියම් රැයේ දී සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වෙති
2021 පෙබරවාරි 24
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 64 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2021 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ...
නවතම වීඩියෝවන්
සිද්ධස්ථානයේ ප්රාතිහාර්යයන්
මරියතුමිගේ පණිවිඩ
මාධ්‍ය සාකච්ඡා
මාධ්‍ය ආයතනයන්හි සමාජිකයන්ට මාධ්‍ය සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබාගැනීමට අවශ්‍ය නම්කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය
සිද්ධස්ථානය පිළිබඳ සියළු විමසීම්...විශේෂාංග
ලෝකයට අපොස්තුළු තුමෙකු ලැබීම, ලෝකයට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්
ලෝකයට අපොස්තුළු තුමෙකු ලැබීම, ලෝකයට ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම එය ලෝකයට ලැබෙන ලොකුම ලොකු දේව දීමනාවක්. නමුත් සාමාන්‍යයෙන් ලෝකය,...
ළදරු ජේසූ තුමා දේව මාළිගාවෙහි ඔප්පු කිරීම සමරණ දිනයේදී මෙලොව උපන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගෙන් අද සිදුවන්නේ දිව්‍යමය සේවයකි
ළදරු ජේසූ තුමන් දේව මාළිගාවෙහි ඔප්පු කරනු ලැබීම ලොව පුරා ක්‍රිස්තියානි ජනතාව සමරනු ලබන්නේ පෙබ්‍රවාරි 2 වෙනි දිනය. මනුෂ්‍ය වර්ගයා...
මට අමතක නොවන 2007 මහ බ්‍රහස්පතින්දා රාත්‍රිය
මෙම ලිපිය ලියන මා මෙහි ආරම්භයේදීම ඔබ සියළු දෙනා වෙත අප ආදරණීය දෙවි මහෝත්තමයාණන් විසින් උන්වහන්සේගේ එකම පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස්...