පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි - ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි
2024 සැප්තැම්බර් 3
2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් තුරුලේ හොවාගත් නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරෙමින් තිබිය දී, එම ප්රාතිහාර්යය ආරම්භ වී විනාඩි 15කට පමණ පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැඳුරේ මෙම ප්රාතිහාර්යය සිදුවෙමින් පැවත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ සිට සැදැහැවතුන් අමතා...
ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදීම දශක ගණනාවකට පසුව නැවත ආරම්භ කරයි
2024 අගෝස්තු 29
ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම වසර 40කට පමණ පසුව නැවත ආරම්භ කරනු ලැබුවේ පසුගිය (අගෝස්තු 24) සෙනසුරාදායි. නිර්මල කන්‍ය මරියෝතමාවන්ගේ මග පෙන්වීමක් මත, මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ, 1975 පෙබ්‍රවාරි මාසයේ දී යි. ඒ නිර්මල කන්‍ය මරියෝත්තමාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වීමට ආරම්භ...
පිච්ච මල් සුවඳ පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව පාමුළ හාස්කම් යාච්ඤාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
2024 අගෝස්තු 28
පසුගිය සෙනසුරාදා (2024 අගෝස්තු 24) හාස්කම් යාච්ඤාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ, නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුලයි. ඊට පෙර සතියේ සෙනසුරාදා (2024 අගෝස්තු 17) ඉතාමත් බලගතු ප්රාතිහාර්යයක් සයවෙනි වරටත් සිදු වූ දර්ශණ දෙව්මැඳුර තුල හාස්කම් යාච්ඤාව පුද කිරීමට අවස්ථාව සැලසීම සියළු...
වාර්ෂිකව සිදුවන මරිය තුමියගේ මහා පුදුමය සයවන වතාවටත් සිදුවෙයි
2024 අගෝස්තු 20
නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර 2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුවඳින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවන්නට හේතු වූයේ දර්ශණ දෙව්මැඳුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරෙන්නට පටන් ගත් නිසයි. නිර්මල කන්‍ය...
මරිය තුමී දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය පිච්ච මල් සුවදින් පිරී ඉතිරී යයි - මරිය මවගෙන් ප්‍රභල ප්රාතිහාර්යයක්
2024 අගෝස්තු 18
නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය ඊයේ (අගෝස්තු 17 සෙනසුරාදා) පිච්ච මල් සුවදින් පිරී ඉතිරී ගියේය. එසේ සිදුවූයේ දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදුන් සියතින් දරා වැඩ සිටින ප්‍රතිමාවෙන් නොකඩවා පිච්ච මල් සුවද පැතිරීමට ආරම්භ වූ නිසාය....
ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි
2024 අප්‍රේල් 24
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වීමෙන් තෝරාගනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමන් වූ ද, ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා වූ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් ‛‛අපොස්තුළු ධූරයට’’ ඔසවා වසර 49 ක් පසුරණු ලැබීමේ සංවත්සරය 2024 පෙබ්‍රවාරි 24 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති මහත් ජයෝත්සවයෙන් සමරණු ලැබුවා. ජේසුස් ස්වාමින් වහන්සේ...
එකම අපොස්තුළුතුමෙකුවත් නැති ලොවකට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් හිමිවූ අපොස්තුළුතුමා - ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා
2024 පෙබරවාරි 7
මේ අප පය ගසා සිටින මහ පොළවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද පය ගසා ජීවත් වූ කාලයක් විය. ඒ අවුරුදු දෙදහසකටත් පෙරයි. එම කාලයේ දී උන්වහන්සේ අපොස්තුළුවරුන් දොළොස් දෙනෙකු තෝරා ගනු ලැබූ බව ශුද්ධවූ බයිබලයේ මෙලෙස සඳහන් වේ. ‛‛උන්වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ දොළොස්...
දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී අද දිනයට වසර හතලිස් නමයක් සපිරෙයි
2024 පෙබරවාරි 5
ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ නිර්මල කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණය වීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් නමයක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා....
බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය පෙබ්‍රවාරි පළමුවෙනි දා මැදියම් රැයේ උදාවේ
2024 ජනවාරි 31
මින් වසර 67 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2024 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට...
67 යනු අංකයක් පමණයි, වයසක් නොවෙයි - ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පවසයි
2024 ජනවාරි 28
දිනය 2023 ජූලි 24 වෙනි දා. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ දී සිඟිති දරුවෙකුට මුල් වරට අකුරු කියවීමේ අවස්ථාවක් යෙදී තිබුණා. නිර්මිත් මෙත්සර නැමැති කුඩා දරුවා සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින්, හෝඩියේ මුල් අකුරු ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් උගෙන ගැනීම දෙමාපියන්ගේ කැමැත්ත වී තිබුණා. කුඩා දරුවාගේ දෙමාපියන් වූයේ ජාඇල රංග පෙරේරා...
නවතම පුවත්
පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි - ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි
2024 සැප්තැම්බර් 3
2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් තුරුලේ හොවාගත් නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරෙමින් තිබිය දී, එම ප්රාතිහාර්යය ආරම්භ වී විනාඩි 15කට පමණ පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැඳුරේ මෙම ප්රාතිහාර්යය සිදුවෙමින් පැවත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ සිට සැදැහැවතුන් අමතා...
ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදීම දශක ගණනාවකට පසුව නැවත ආරම්භ කරයි
2024 අගෝස්තු 29
ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම වසර 40කට පමණ පසුව නැවත ආරම්භ කරනු ලැබුවේ පසුගිය (අගෝස්තු 24) සෙනසුරාදායි. නිර්මල කන්‍ය මරියෝතමාවන්ගේ මග පෙන්වීමක් මත, මෙම ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ, 1975 පෙබ්‍රවාරි මාසයේ දී යි. ඒ නිර්මල කන්‍ය මරියෝත්තමාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට දර්ශණය වීමට ආරම්භ...
පිච්ච මල් සුවඳ පැතිරුණ දෙව් මවු ප්‍රතිමාව පාමුළ හාස්කම් යාච්ඤාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
2024 අගෝස්තු 28
පසුගිය සෙනසුරාදා (2024 අගෝස්තු 24) හාස්කම් යාච්ඤාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනේ, නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුලයි. ඊට පෙර සතියේ සෙනසුරාදා (2024 අගෝස්තු 17) ඉතාමත් බලගතු ප්රාතිහාර්යයක් සයවෙනි වරටත් සිදු වූ දර්ශණ දෙව්මැඳුර තුල හාස්කම් යාච්ඤාව පුද කිරීමට අවස්ථාව සැලසීම සියළු...
නවතම වීඩියෝවන්
සිද්ධස්ථානයේ ප්රාතිහාර්යයන්
මරියතුමිගේ පණිවිඩ
මාධ්‍ය සාකච්ඡා
මාධ්‍ය ආයතනයන්හි සමාජිකයන්ට මාධ්‍ය සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබාගැනීමට අවශ්‍ය නම්කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය
සිද්ධස්ථානය පිළිබඳ සියළු විමසීම්...විශේෂාංග
වැඩිහිටි සෙවණකට මංගල භෝජනය දී මංගල ගමන ගිය තවත් පින්බර යුවළක්
දූ දරුවන් අත්හරිනු ලැබූ වියපත් මාපියන් සැත්තෑවක් පමණ වෙසෙන, මීගමුවට නුදුරු, දූනගහ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් තෝරාගෙන එම භූමියේම, දර්ශණීය අන්දමින්...
මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ
දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම...
දෙව් මවුන් එතුමියගේ දෝතට පිළිගත් ජපමාලයේ පසුබිම් කථාව
1978 ජූලි මස 1 වෙනි දින, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූයේ, කටුනායක අප...
කවුද මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා?
අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා වූ මෙන්ම, නොඅදහන්නා වූ ජනතාවද උන්වහන්සේව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. ක්‍රිස්තුස් වහන්සේ, ජේසු...
කිතු දහමින් ලොව එකලූ කරන අපොස්තලික පියතුමාණන් වහන්සේ
ශ්‍රී ලංකාද්වීපයේ වාසනාවටත්, අපගේ පිනටත්, කිතු දහමේ සුරක්ෂණයටත්, පහළ වූ මහා පින් කඳ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික...
රෝගීන්ට, දුකටපත්වූවන්ට, බලාපොරොත්තු සුන්වූවන්ට, අසරණයන්ට සුව සෙත සලසන ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා
ක්‍රි.ව. 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට මරිය තුමී ශ්‍රී ලංකාවේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ට...