
මහ මග දී මට හමු වූ මාගේ අපොස්තුළුතුමා
2020 මැයි 26 වන දින, මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන අහඹු සිදු වීමක් සිදු වුනා. පසුගිය දිනවල තිබූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ ඇදිරි නීතිය හේතුවෙන් සියල්ලන්ටම මෙන් මගේ වැඩ කටයුතු ද දින කිහිපයකට නතර වී තිබුනා. පසුගිය මැයි 26 වන දින ඇදිරි නීතිය ලිහිල් කෙරූ නිසා මගේ වැඩ කටයුත්තක් සදහා…