කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමිය නිල වශයෙන් විවෘත කිරීම සංකේතවත් කරමින් 2016 නොවැම්බර් 26 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ පවත්වනු ලැබූ සංගීත සන්ධ්‍යාවේ සම්භාවනීය අමුත්තා වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, ශ්‍රී ලංකා යුධ හමුදාව ඉදිරිපත් කල පිළිගැනීමේ වාදන මධ්‍යයේ සිද්ධස්ථාන භූමියට සැපත්වූ අවස්ථාවයි මේ ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ