
නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි? – බුද්ධිමත් ක්රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති
ක්රිස්තුස් වහන්සේගේ දුක්ප්රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්රකාශ කල සේක. ජේසුස් ක්රිස්තුස් වහන්සේ මෙලොව ගත…