සත් අවුරුද්දක් මතට ඇබ්බැහි වී තම මවට වද හිංසා කල පුතු මතින් බේරා දුන් කටුනායක නිර්මල මරිය මාතාවෝ

මෙම ප්‍රාතිහාර්යය සිදුවු 2018 මාර්තු 10 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද සමගින් අළුත්ම හාස්කම් යාච්ඤාව සැදැහැවතුන් උච්චාරණය කරනු ලැබූ පසුව මෙම ප්‍රාතිහාර්‍යය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දැනුම් දෙනු ලැබූ අවස්ථාවයි මේ   මම වැන්දඹු අම්මා කෙනෙක්. මට ඉන්න එකම දරුවා පුතෙක්….

තමන්ට වැලදුන සමාජ රෝගය අන් අයට ද බෝ කරමින් සමාජයෙන්ම පලිගත් තරුණයාට කටුනායක නිර්මල මරිය මාතාවන් වෙතින් සම්පූර්ණ සුවය

මෙම ලිපියේ සදහන් තරුණයා සුවපත් වූයේ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තැන්පත් කර ඇති අප නිර්මල මෑණියන්ගේ මෙම ප්‍රතිමාව 2018 ජනවාරි 13 වෙනි සෙනසුරාදා සවස විනාඩි තුනක කාලයක් ජීවමාන වූ අවස්ථාවේ දී යි. එතැන් සිට දැන් සෑම සෙනසුරාදාවකම සවස හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී (සවස 6 සිට)…

ආශ්චර්යමත් කටුනායක දේව මාතා ප්‍රතිමාව මම සිප ගත්තා. ක්‍රියා විරහිතව, සුව කල නොහැකිව තිබුන දකුණු නාස් පුඩුව විවර වූ බවක් මට දැනුනා. නාස් පුඩු දෙකටම පිච්ච මල් සුවද දැනුනා

පිච්ච මල් සුවද පැතිරෙන ආශ්චර්යමත් දේව මාතා ප්‍රතිමාව   මම 2010 වසරේ රැකියාවක් සදහා මැද පෙරදිග බලා ගියේ ලංකාවේ කරමින් සිටි රැකියාව ද අතහැරලා, බොහෝම ණය වෙලයි. බොහෝම බලාපොරොත්තු ඇතිවයි මම ගියේ. මම රියදුරු රැකියාවක් කලේ. නමුත් 2012 දී මම හදිසි අනතුරකට ලක් උනා. ඒ වෙලාවෙ අඩු තරමින් මගේ ණයවත් ගෙවලා ඉවරවෙලා තිබුනේ නැහැ. එහිදී…

නැතිවූ චෙක් පොත දෙව් මවු සොයා දුන් විස්මය

ගිය බදාදා (නොවැම්බර් 15) කාර්යාලයේ දී මගේ චෙක් පොත නැති වුනා. සාමාන්‍යයෙන් මගේ චෙක් පොත මම ගෙදර අරගෙන යන්නේ නැහැ. ඒ මොකද කියනවානම්, ඒක මගේ ව්‍යාපාරික කටයුතුවලට පාවිච්චි කරන චෙක් පොත නිසා. පාවිච්චි නොකරන වෙලාවට ඒ චෙක් පොත තියෙන්නේ මගේ කාර්යාලයේ මේසයේ වම් අත පැත්තේ තියන ලාච්චු පේලියේ, උඩම ලාච්චුවෙයි. පසුගිය සතියේ මම කාර්යාලයට ගියේ…

මට පිච්ච මල් සුවදක් දැනුනා, ඒ පිච්ච මල් සුවද නාසයෙන් ඇතුළු වී පපුවේ යම් තැනක හිර වෙනවා වගේ මට දැනුනා, ඉන්පසු සිදු වූ දේ…………. ප්‍රාතිහාර්‍යයක්

මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගියේ මගේ මිතුරියක් සමග ඇයගේ තනියටයි. සමහර දවස්වලට මිතුරියත් සමග මම හාස්කම් යාච්ඤාව කියන මරිය තුමියගේ ප්‍රතිමාව ස්ථාපිත උයන තුලටත් ගියා. ටික දිනක් මම යනකොට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන මගේම හිත තුල යම් කුතුහලයක් ඇති වෙන්න පටන් ගත්තා. විශේෂයෙන් දේව මෙහෙයන් ආරම්භ කරන්නට පෙර ප්‍රචාරය කරනු ලබන විවිධ…

කතා කල නොහැකි සය අවුරුදු දරුවා, කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේ, මරිය තුමියගේ මෙම ප්‍රතිමාව ඉදිරිපිට දී, කතා කිරීමට පටන් ගනියි

  සය හැවිරිදි කුඩා දරුවා ‛මා…මා….අම්මා’ කියා කතා කිරීමට ආරම්භ කරනු ලැබුවේ නිර්මල කන්‍ය මරිය තුමියගේ මෙම ප්‍රතිමාව ඉදිරිපිටදීයි   මට දරුවන් දෙදෙනෙක් සිටින අතර වඩිමහල් දුවගේ වයස අවුරුදු 10 යි. දෙවැන්නා හෙවත් බාල පුතාට වයස අවුරුදු 6 යි. නමුත් මේ මගේ පුංචි පුතා උපතේ සිටම කතා කලේ නැහැ. අපි කියන දේවල් චූටි පුතාට හොදට…

විවාහයෙන් අවුරුදු අටකට පසු සිඟිති දියණියක්

මගේ වයස අවුරුදු 33 ක් වන අතර මගේ සැමියාගේ වයස අවුරුදු 35 කි. අප විවාහ වී අවුරුදු අටක්ම ගතවී තිබුනත් අපට දරු සුරතල් බැලීමේ වාසනාව නොතිබුනි. අප දෙදෙනාම කාලය ගත කලේ ඉතාමත් වේදනාවෙනි. වෛද්‍යවරුන්ටද සොයාගැනීමට තරම් රෝගී තත්වයක් අප දෙදෙනාටම නොතිබුන අතර බොහෝවිට සමාජයේ පිළිකුලට ලක්වූයේ මාවයි. මා වඳ ගැහැණියක් කියා සමහරු මට මුහුණ දීමෙන්ද…

උපතේ පටන් ගොළු සහ බිහිරි දරුවා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ කතා කරන්නට පටන් ගනියි

  මෙම ලිපියේ සදහන්, උපතේ පටන් ගොළු සහ බිහිරි දරුවා කතා කරන්නට පටන් ගෙන සම්පූර්ණ සුවය ලැබුවේ, 2010 ඔක්තෝම්බර් 16 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි කුඩා දර්ශණ දෙව්මැදුරේ දී මෙම හාස්කම් දෙව් මවු ප්‍රතිමාවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ආශිර්වාදය දානය කරනු ලැබූ අවස්ථාවේදීයි. මරිය තුමී මෙලොවට දර්ශණය වී එතුමියගේ අතට ගනු ලැබූ…

මාරාන්තික ලියුකේමියා රෝගී දරුවෙක් ආශ්චර්යමත් ලෙස සුවය ලබයි

ඔබගේ වෛද්‍යවරයා ඔබට පවසා ඇති පරිදි, ඔබ දන්නවා නම් යම් කිසි රෝගි තත්වයක් නිසා, ඔබ තව දින ගණනකින් හෝ මාස ගණනකින් හෝ අවුරුදු ගණනකින් මිය යාමට සිටින පුද්ගලයෙක් බව. ඔබට ඇතිවන්නේ කුමන හැඟීමක්ද??? නමුත් මේ තත්වයට ඔබගේ දරුවෙක් පත්වූවහොත් ඔබට ඇතිවන හැඟීම් තේරුම් කිරීමට ඔබට හැකිද??? ඊටත් වඩා පියෙක් හැටියට මොන තරම් මුදල් වියදම් වූවත්…

ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ලිවූ “ප්‍රාතිහාර්යාත්මක යාච්ඤාව” පළමුවරට උච්ඡාරණය කල දිනයේම සිදුවූ පළමු ප්‍රතිහාර්යය

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, මරිය තුමියට කැප කල හාස්කම් පුද බිමක්. මෙම සිද්ධස්ථානයේදී කිසිදු භේදයකින් තොරව ජනතාව ලබා ගන්නා පිහිට වගේම ඒ ලැබෙන ආකාරයත් හරිම පුදුමයි. පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා (2012 ඔක්තෝම්බර් 8 වෙනිදා) සවස අප දයාබර කන්‍ය මරිය තුමියගේ උත්පත්ති මංගල සන්ධ්‍යා මෙහෙය, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මෙහෙයවීමෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ…