
මරිය තුමී පාමුළ වැලපුන අම්මාට හිමිවූ කරුණාව – මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්
කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්රතිමාව – දෙව් මවු කරුණාවේ හාස්කම සිදුවී ඇත්තේ මෙතනදීය පසුගිය අප්රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මහනුවර සිට ගියේ එදින කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ පැවැත්වුන නිර්මල දේව මාතාවන්ට…