මරිය තුමී පාමුළ වැලපුන අම්මාට හිමිවූ කරුණාව – මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව – දෙව් මවු කරුණාවේ හාස්කම සිදුවී ඇත්තේ මෙතනදීය   පසුගිය අප්‍රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මහනුවර සිට ගියේ එදින කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ පැවැත්වුන නිර්මල දේව මාතාවන්ට…

වසර ගණනාවක සිට වීඩියෝ සෙල්ලමට ‛ඇබ්බැහි’ වූ බිරිය, කටුනායක නිර්මල මෑණියන් පාමුල දී සැමියා විසින් එයින් මුදවාගත් අපූරුම කතාවක්

සැප්තැම්බර් 22 වෙනිදා සවස මම රතු පෙට්ටියට ලිපිය දමන වෙලේ, මරිය තුමියගේ ප්‍රතිමාවේ ඉන්න ජේසු බිළිදා මරිය තුමිය දෙස බලනවා ඇය දෙවරක් දැක්ක බව කිව්වා. මටත් පුදුමයි………..මෙන්න ඒ දෙව් මවු ප්‍රතිමාව   මම විවාහවෙලා අවුරුදු හතරක් වෙනවා. අපට අවුරුදු එකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. මට තිබුණ ලොකුම ගැටළුව වුනේ, මගේ බිරිද ඉතා තදින්ම වීඩියෝ සෙල්ලමට ඇබ්බැහි…

නිර්මල කටුනායක මෑණියොත්, එතුමියගේ හස්තයේ වැඩ සිටින ජේසු බිළිදාත්, පිලිකාවක තත්වයට වර්ධනය වෙමින් තිබුන මගේ යටි බඩේ ගෙඩිය අතුරුදන් කරවලා – සුවය ලද තරුණයා කියයි

පිලිකාවක තත්වයට වර්ධනය වෙමින් තරුණයාගේ යටි බඩේ තිබුන ගෙඩිය අතුරුදන් කරවා ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරයයි මේ   මම මුලින්ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන දැනගත්තාට පසුව, එම සිද්ධස්ථානයට ගියේ පසුගිය ජූලි 14 වෙනි සෙනසුරාදා. මම ගියේ නිර්මල කන්‍ය මරිය තුමී දර්ශණය වූ එම සිද්ධස්ථානයේ දී මගේ මිතුරෙකුගේ බරපතල රෝගයකට සුවය ලැබූ…

කටුනායක පල්ලියේ දී මරිය තුමිය කරන මේ විකාරය මොකක්ද කියලා දැකගන්නට ගිය මම ආපසු පල්ලියෙන් පිටතට ආවේ, නැවතත් මරිය තුමියගේ ආදරය දිනාගත් දරුවෙක් වෙලයි

  නිර්මල වූ අප ආදර කන්‍ය මරිය තුමිය විටින් විට ජීවමාන වෙමින් මහත් පෙළහර පාන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල යි මේ ඡායාරූපය.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබදව මා දැනගත්තේ facebook එක මගිනි. ඒ දැනට අවුරුදු ගණනාවකට පෙරයි. එදා සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පිටුවට comments දැමීම ද කලෙමි. නමුත් කිසිම දවසක…

දෙව් මවුන් පාමුල දර්ශණ ඉටිපහන් දැල්ලෙන් පිලිස්සුන පිලිකාව

වම් පියයුරේ පිලිකාවක් ද සමගින් ඇය දර්ශණ ඉටිපහන් දැල්වූයේ ද පිලිකාව ඇති ස්ථානය තදින් පිලිස්සෙන බවක් ඇයට දැනුනේ ද මෙම දෙව් මවු ප්‍රතිමාව ඉදිරිපිටයි. සෑම සෙනසුරාදාවකම සවස මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැකගත හැකියි   අප ආදරණීය නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වාරයක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දේව මෙහෙයන් සදහා මමත්,…

බිළිඳු දරුවා සමග වැලපුන මවට දෙව් මවගේ කරුණාව හිමි වෙයි

ශ්‍රී ලංකාවේ දී නිර්මල මරිය තුමී 23 වරක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත ‛‛දෙව් මවුන් සමග ජේසු බිළිඳු’’ ප්‍රතිමාවයි මේ. මෙම ලිපියෙන් කියවෙන මහා හාස්කම සිදුවී ඇත්තේ මෙම ස්ථානයේ, මෙම ප්‍රතිමාව පාමුලදීය   පසුගිය අප්‍රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක…

අසරණවූ තවත් දියණියකට ජේසු අම්මා පිහිට වෙයි, දුක හිතෙන අමුතුම කතාවක්

කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ දී අප්‍රියල් 29 වෙනි සෙනසුරාදා, ඔටුනු පැළදූ දෙව් මවු ප්‍රතිමාව   මම බෞද්ධ. ඒ වුනත් මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැනත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ගැනත් හුගක් කාලයක ඉදන් දන්නවා. මට දැනගන්න ලැබුනේ දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා fb පිටුවෙන්. නමුත් මම පළමු වරට කටුනායක පල්ලි ආවේ පසුගිය අප්‍රියල්…

අවුරුදු දහයක් දරු සම්පතක් නොලද යුවලට මරිය තුමිය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දුන් සංඥාව සමගින් ලබා දුන් පිහිට

තද සුළගකට මැදි වූවාක් මෙන්, හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී තත්පර 30 ක පමණ කාලයක් තදින් සෙලවුන දෙව් මවු ප්‍රතිමාව මෙයයි. සෑම සෙනසුරාදාවකම සවස මෙම ප්‍රතිමාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දැකගත හැකියි   මගේත් මගේ මහත්තයාගේත් වයස අවුරුදු 35ක් වෙනවා. අපි දෙන්නා විවාහ උනේ ප්‍රේම සම්බන්ධයකින්. එතකොට අපි දෙන්නාගේම වයස අවුරුදු 18 යි. අපි දෙන්නගේම…

Mariyahanda

මුදල් නය බරින් පීඩාවට පත්ව මරිය මවට කන්නලව් කල තරුණයාට මරිය තුමියගේ කරුණාව සම්පූර්ණයෙන්ම හිමි වෙයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මේ වන විට විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය තුමියව දැක ගැනීමට පමණක් නොව එතුමිය සමගින් කතා කිරීමට ද වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිර්මල මරිය මෑණියන්ගේ පිහිට සුවය පතා හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කරත් දී බැතිමතුන් තම ඉල්ලීම් ලිවූ පත්‍රිකා උඩට ඔසවාගෙන දෙව් මවුන්ගේ කරුණාව අයදින අයුරු   අප්‍රියල්…

සත් අවුරුද්දක් මතට ඇබ්බැහි වී තම මවට වද හිංසා කල පුතු මතින් බේරා දුන් කටුනායක නිර්මල මරිය මාතාවෝ

මෙම ප්‍රාතිහාර්යය සිදුවු 2018 මාර්තු 10 වෙනි සෙනසුරාදා දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද සමගින් අළුත්ම හාස්කම් යාච්ඤාව සැදැහැවතුන් උච්චාරණය කරනු ලැබූ පසුව මෙම ප්‍රාතිහාර්‍යය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දැනුම් දෙනු ලැබූ අවස්ථාවයි මේ   මම වැන්දඹු අම්මා කෙනෙක්. මට ඉන්න එකම දරුවා පුතෙක්….