
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ දී පැවැත්වෙන පාස්කු දේව මෙහෙයන්
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ පැවැත්වෙන පාස්කු දේව මෙහෙයන් පිළිබඳව ‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන් සංවිධාන කාර්යාලය’ මගින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට අනුව අප්‍රියල් 1 වෙනි මහ බ්‍රහස්පතින්දා අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ දිව්‍ය පූජාමෙහෙය සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ…