කිවූ ඒ අගනා සෞඛ්‍ය කතා සිහිවෙන කාලයක් උදාවුනා අපොස්තුළුතුමෙනි
ලෝකයට වටිනා පුද්ගලයන් පහලවන්නේ නිතරම නොවෙයි, කලාතුරකිනුයි. ලෝකයේ ජීවත්වන නොවටිනා පුද්ගලයන් අතරට වටිනා පුද්ගලයන් පැමිණි විට සිදුවන්නේ ඒ නොවටිනා පුද්ගලයන්ට වටිනා පුද්ගලයන්ව හදුනා ගැනීමට නොලැබීමයි. ගල් කැට අතරින්, මැණික් කැට හදුනා ගැනීමට වාසනාවක් තියෙන්නට ඕන බවක් මිනිසුන් කියයි. ඒ ලෙසින්ම නොවටිනා මිනිසුන් අතරේ, වටිනා මිනිසෙක්ව හදුනා ගැනීමටත් වාසනාවක් තිබිය යුතුයි. ඒ වාසනාව පිනක් ම විය…