
දෙව් මවුන් පාමුළ ඔබගේ ඉල්ලීම ඔබගේ අතින්ම රතු පෙට්ටියට දමන්න
පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අභිනවයෙන් ආසිරි ගැන්වූ දර්ශණ දෙව්මැඳුරේ දී, නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත පුද දෙනු ලබන ප්‍රථම ජපමාලය සැප්තැම්බර් 1 වෙනි ලබන සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ද පූර්ණ සහභාගිත්වයෙන් උච්චාරණය කරනු ඇත. දෙව් මවුන් වෙත ජපමාලය උච්චාරණය කිරීමෙන් පසු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සැදැහැවතුන් අත…









