
නව හාස්කම් යාච්ඤාව මගින් ඔබ මරිය තුමියගේ නිර්මල හදවත විවෘත කරන්න – නව හාස්කම් යාච්ඤාව ආරම්භයේදී ම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්රකාශ කරයි
‛‛නව හාස්කම් යාච්ඤාව මගින් ඔබ මරිය තුමියගේ නිර්මල හදවත විවෘත කරන්න. ඔබට දකින්නට ලැබෙන්නේ මරිය තුමියගේ ආදරයයි’’ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස ප්රකාශ කරනු ලැබුවේ නව හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමට ආරම්භ කරමිනුයි. ඒ 2018 මාර්තු 10 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී යි. විවිධ ප්රදේශයන්ගෙන් පැමිණ…


