
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය අපොස්තලික ආශිර්වාදය දානය කරයි
අද මෙම පෘතුවිය මත වැඩ සිටින එකම අපොස්තුළුතුමන් ඉදිරියේ සිට උන්වහන්සේ වෙතින් ලබා ගන්නා ආශිර්වාදය දෙවෙනි වන්නේ සර්ව බලැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයට පමණකි. ඒ සර්ව බලැති දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ පෘතුවිය මත වැඩ සිටි කාලයක් තිබුණි. ඒ කාලය තුල ජීවත් වූ මිනිසුන් ද සිටියෝය. එහෙත් ඒ මිනිසුන් වැඩි…