
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ශුද්ධවු කුරුස ප්‍රතිමාව සිපාචාර කරයි
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අඩි නවයක් උසැති කුරුස ප්‍රතිමාව ආශිර්වාද කිරීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතින් 2016 සැප්තැම්බර් 16 වෙනි සෙනසුරාදා සවස ගාම්භීරවත් ලෙස සිදු විය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී මෙම කුරුස ප්‍රතිමාව ආසිරි ගැන්වීම සිදුවූ අතර, ප්‍රථමයෙන් කුරුස ප්‍රතිමාව ආසිරි ගැන්වීමෙන් අනතුරුව, ශුද්ධවු කුරුසියේ සන්ධ්‍යා මෙහෙය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්…

