
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ආසිරි ගැන්වූ නව කුරුස ප්රතිමාව
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නව කුරුස ප්රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතින් 2016 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස ආසිරි ගන්වනු ලැබූ සේක. කුරුස ප්රතිමාවක් ආශිර්වාද කරනු ලැබූ ලෝකයේ ප්රථම අපොස්තුළුතුමා වන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝය. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී මෙම ආසිරි ගැන්වීම සිදුවූ අතර, මෙම කුරුස ප්රතිමාව උසින්…