
සතලිස් එක්වන අපොස්තලික සංවත්සර ආශිර්වාදය
අපොස්තුළුවරය සඳහා යමෙකුව මෙලොවින් තෝරාගනු ලබන්නේ ද, යමෙකුට අපොස්තුළුවරය දානය කරනු ලබන්නේ ද ජේසුස් ක්රිස්තුස් වහන්සේ විසිනි. උන්වහන්සේ ජීවතුන් අතර සිටියදී ම මෙය සිදු වී ඇති අතර, උන්වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව දැනට දෙවරක් මෙය සිදුවී ඇත. ස්වර්ගාරෝහණයෙන් පසුව සිරියාවේ දමස්කස් හිදී ජේසුස් ක්රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා ගනු ලැබුවේ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාවයි. එයින් ද…