
දෙව් මවු ප්රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු සුරතින් ආසිරි ගැන්වෙයි
ප්රතිසංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැඳුරේ ඉදිරිපිට ඉහළින්ම ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන දෙව් මවු ප්රතිමාව 2016 පෙබ්රවාරි 7 වෙනි දින සවස, කටුනායක අප ස්වාමිදූ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සුරතින් ආශිර්වාද කරනු ලැබිණ. අපොස්තලික නිවහනේ සිට ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන හරහා දෙව් මවු දර්ශණ භූමිය වෙත සැපත්වූ…