එදා මිනිසුන් ජේසු තුමන් වෙත පෑවාවූ වෛරය, උන්වහන්සේ මරා දමන තෙක්ම වැඩි වර්ධනය වුනා
’’මිනිස් වර්ගයා වෙත යහපතක්ම කරන්නට ජීවත්වන මිනිස්සුත් ඉන්නවා. ඒ අය වෙතින් ජන සමාජයට කරදරයක් කරච්චලයක් සිදුවෙන්නේ නැහැ. කාට හෝ යහපතක්ම පිහිටක්ම සිදුවෙනවා. එවැනි අයව සමාජය භාර ගන්නේ බොහෝ විට කරදරයක් කරච්චලයක් ලෙසටයි. ඊට හොඳම බලගතු උදාහරණය තමයි ජේසු තුමා. උන්වහන්සේගෙන් මේ ලෝකයට, මිනිස්සුන්ට යහපතක්මයි සිද්ධ වුනේ. ඒ වුනත් උන්වහන්සේ ජීවතුන් අතර වැඩ වසමින් මිනිස්සුන්ට…