
අභාවප්රාප්ත ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මියගේ අවසන් කටයුතු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්රධානත්වයෙන් සිදුවේ
මීගමු, කුරණ පදිංචිව සිටි ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මිය 2014 සැප්තැම්බර් 14 වෙනි දින අභාවප්රාප්ත වූ අතර, භූමදානය සැප්තැම්බර් 16 වෙනි අඟහරුවාදා සවස සිදු කරන ලදී. අභාවප්රාප්ත ඇග්නස් මෙරායා ද සිල්වා මහත්මියගේ අවමගුල් මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්රධානත්වයෙන් සිදු විය. අවසාන පිළිවෙත් සඳහා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දේහය තැන්පත් කර තිබූ ඇග්නස්…