
අපොස්තලික ගුවන් විදුලි විකාශණ සම්ප්‍රේෂණ කුළුණ අභිමානවත් ලෙස ඉහළට එසවෙයි
අපොස්තලික මාධ්‍ය ජාලයෙන් තවත් විප්ලවීය හඳුන්වා දීමක් – අපොස්තලික ගුවන් විදුලිය ‛‛ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමාණන්ව ‛‛අපොස්තුළුවරය’’ට තෝරා ගත්තේ ඇයි? එයට හේතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපොස්තුළුවරුන්ට පවසා ඇති සියල්ල, ලොව සැමට උගැන්වීමටයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවින් පිටත්ව යාමට කලින් අපොස්තුළු තුමන්ලාට ප්‍රකාශ කරනු ලැබුවේ, ‛‛මා ඔබට අණ…