
ජන්ම දින දා උදෑසන ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ජනතාව මුණගැසෙයි
අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දින සංවත්සර මංගල දිව්‍ය පූජාව ආරම්භ වූයේ 2014 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි. ඒ උන්වහන්සේ වසර 57 කට පෙර මෙලොවට උපත ලැබුවේ පෙබ්‍රවාරි 1 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 ට වීම නිසයි. විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්වී සිටි ජනතාව මධ්‍යයේ ජන්ම සංවත්සර…



