
ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දෙව් මවු ප්‍රතිමාව අභියසට පැමිණෙයි
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිතව තිබූ නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වූ කටුනායක අප ස්වාමිදූගේ ප්‍රතිමාව අභියස 2013 ඔක්තෝම්බර් 5 වෙනි දින පැවැත්වූ ජපමාල උපහාර සැඳෑ මෙහෙය සඳහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්‍රතිමාව අභියසට සම්ප්‍රාප්ත වූයේ සවස 6.30 ටයි. රන්වන් පැහැති පූජා ඇඳුම් වලින් ද ඊටම සරිලන මයිටරයකින් ද සැරසී සිය අපොස්තලික එඬේර…