
ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සෙනසුරාදා පොදු හමුව (2013 සැප්තැම්බර් 21)
සෑම සෙනසුරාදාවකම සවස දේව මෙහෙයෙන් පසුව අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන පොදු හමුව 2013 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස ද පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදීයි. ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ශ්රී හස්තයෙන් අපොස්තුළුවරයට වරම් වරසාප්රද ලැබූ අපොස්තුළුවරුන් දසසතරදෙනා අතරින්, දසසතරවැන්නා වූද, ජේසුස් ක්රිස්තුස් ස්වාමින්…