
අපොස්තලික පිය පොදු හමුව (2013 අගෝස්තු 24)
සතියේ සෑම සෙනසුරාදාවකම සවස පැවැත්වෙන අපොස්තලික පිය පොදු හමුව 2013 අගෝස්තු 24 වෙනි දින පැවැත්වුනේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු පාවුළු උයනේදීයි. අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, උන්වහන්සේ වෙත පැමිණි සැමටම සිය අපොස්තලික ආශිර්වාදය දානය කළ සේක. …